මහා සතිපට්ඨාන සුත්‍රය
බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්‍රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි. Publisher : Buddhist Cultural Center ISBN : : 9558873551 Pages : 56 Weight : 130 g Binding : Soft Binding Sinhala Name : මහා සතිපට්ඨාන සුත්‍රය
Book details
| Title | Maha Sathipattana Suthraya |
| Sinhala title | මහා සතිපට්ඨාන සුත්‍රය |
| Author | Ven. Niwandama Sri Dharmakeerthi Thero |
| Language | Sinhala |
| Pages | 56 |
| Binding | Soft Binding |
| ISBN | 9789558873557 |
| Publisher | Buddhist Cultural Center |


