Lakpura
Lakpura® · පොත්

මහා පරිනිබ්බාන සුත්‍ර විශ්ලේෂණය

සිටRs 666

මහා පරිනිබ්බාන සුත්‍ර විශ්ලේෂණය

දීඝනිකායේ දෙවන කොටසේ මහාවග්ගයේ ඇතුලත් වන මහා පරිනිබ්බාණ සුත්‍රයෙන් වාර්තාගත වන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය සහ බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදු වූ සිද්ධීන් ය.ඒ වාර්තාව ධාතු බෙදීමෙන් අවසන් වේ. එමේය බුද්ධ භාෂිතයක් නොවේ. මෙය බුද්ධ භාෂිතයක් නොවේ. මහා පරිනිබ්බාන සුත්‍රය ගැන ලියවුනු ඉතා විශ්ලේෂණාත්මක ග්‍රන්ථයකි. Publisher : Buddhist Cultural Center Pages : 104 ISBN : 9789556634402 Shipping Weight : 175 g Binding : Soft Binding Sinhalese Name : මහා පරිනිබ්බාන සුත්‍ර විශ්ලේෂණය Maha Parinibbana Suthra Wishleshanaya

Book details

TitleMaha Parinibbana Suthra Wishleshanaya
Sinhala titleමහා පරිනිබ්බාන සුත්‍ර විශ්ලේෂණය
AuthorVijithananda Sarathchandra
LanguageSinhala
Pages104
BindingSoft Binding
ISBN9789556634402
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKFJQ99BSM
GTIN / බාර්කේතය9789556634402
යැවීමේ බර175 g
ISBN9789556634402
Pages104
LanguageSinhala
PublisherBuddhist Cultural Center
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න