Lakpura
Lakpura® · පොත්

Maha Bedde Sudu Wedda

සිටRs 996.63

From the publisher

පාඨකයාගේ සිත තුළ

සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම

සතුට හා ශෝකය ද දනවන

අපූරු සිදුවීම් රැසකින් පිරුණු

මෙම රසබර වෘතාන්තයේ වනසතුන්

හා වැද්දන් ගැන එන විස්තර

අතිශයින්ම චමත්කාරජනකය

වනාන්තරයේ ගහ කොළවල

අතුපතර සෙලවෙන රිද්මය

පමණක් නොව සතා සිව්පාවුන්ගේ

හඬ පවා මෙහි පිටු ආතරින්

අප දෙසවනට ඇසේ.

ශ්‍රී ලංකාවේ වනගත ජිවීතය හා

ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක්

ඉතාමත් ළගන්නා සුළු අයුරින්

ප්‍රතිනිර්මාණය වී ඇති

"මහ බැද්දේ සුදු වැද්දා" නම් වූ

යොවුන් නවකතාව පාඨකයාව අමුතුම

චමත්කාරජනක ලොවකට

කැන්දාගෙන යයි.

Maha Bedde Sudu Wedda by Newton Gunasekara is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Translations.

Book details

Titleමහ බැද්දේ සුදු වැද්දා (Maha Bedde Sudu Wedda)
AuthorNewton Gunasekara
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555516884
PublisherDayawansa Jayakody & Co – Book Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKSSZN76XS
GTIN / බාර්කේතය9789555516884
යැවීමේ බර250 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න