Lakpura
Lakpura® · පොත්

Magiya

සිටRs 2,401.42

From the publisher

දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය.එහි දේවාන් ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි.

'ඔබ ආදරය දෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එනවිට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.'

'ඔබත් දේවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?.. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණෙ?' දේවාන්ගේ ජර්මන් බිරිද අනබෙලා පැකිළීමකින් තොරව යසෝදරාගෙන් කාරුණිකව ඇසුවාය.

'අපේ ප්‍ර්‍රෙම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා වැදගත් යයි කියු පුරුෂාර්ථයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා.. ඒ උණුසුම් රැල්ලට දේවානුත් අසුවුණා.' යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නාය.

Magiya by Ranjith Kuruppu is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Novels, Romance.

Book details

Titleමගියා (Magiya)
AuthorRanjith Kuruppu
LanguageSinhala
CoverSoft Cover
ISBN9786242040462
PublisherFast Publishing (Pvt) Ltd

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9786242040462
යැවීමේ බර250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න