Lakpura
Lakpura® · පොත්

Magema Wehi Kawiya Numba

සිටRs 1,661

From the publisher

හීන ගෙයක නුඹ දොරගුලු බින්දේය.

දහසක් හීන දෙපතුල්

ගාව කඩා ඉහිරි වැටෙන තුරුත් මට නොදැනුණි.

දුක ගැන අල්ප මාත්‍රයක්වත් නිනව් නැති ලෝකයක

සැරිසැරූ මම දුක අතපත ගා බැලුවේ නුඹෙ ප්‍රේමය ළගදීය.

දහසක් රිදුම් වේදනා අභිමුවත් ප්‍රේමයට ප්‍රේමය විශ වූවත්

මට ඔය ඇස් අමතක කරන්නට බැරි වුනේ ඒකය.

ජීවිතය.... අතීතය ළග දියව යන තුරුත් මට ඔය දෑත් අත

හරින්නට බැරි වුනේ ඒකය.ප්‍රේමය ළග සිනහ දුන් නුඹම,

ජීවිතය ළග මා හැඩවූවේය.

ප්‍රේමය ළග මා රැකගත් නුඹම,

ජීවිතය ළඟ මා විනාශ කරවූවේය.

ඒත් තවමත් නුඹ බිඳ දැමූ ඒ හීන ගෙයට මම රිසි වෙමි.

අදත් ඒ අහුමුලුවල ඇවිද යන්නට මම ආස වීමි.

සහසක් වේදනා මැවූ නුඹේ ප්‍රේමයට අදත් මම ලෝභ වෙමි.

ඉතින් මම නුඹට කියමි.

එක වචනයකින්වත්,

එක බැල්මකින්වත්,

එක සිතුවිල්ලකින්වත්

අදත් මට නුඹව රිදවන්නට බැරිය.

නුඹට ද්වේශ කරන්නට බැරිය.

නුඹට වෛර කරන්නට බැරිය.

අදහන්න මං ඒ තරම් ආදරේ කළා...

Magema Wehi Kawiya Numba by ප්‍රියංක නලින් පීරිස් is a Sinhala book published by නිමන්සා ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleමගෙම වැහි කවිය නුඹ (Magema Wehi Kawiya Numba)
Authorප්‍රියංක නලින් පීරිස්
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245658282
Publisherනිමන්සා ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKGMQ2R6QZ
GTIN / බාර්කේතය9786245658282
යැවීමේ බර250 g
ISBN978-624-5658-28-2
LanguageSinhala
Publisherනිමන්සා ප්රකාශන
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න