Lakpura
Lakpura® · පොත්

Mage Mithuru Kalu Nariya

සිටRs 998.33

From the publisher

නගරයේ වෙසෙන දරුවෙකු වන ටොමීට ගම්බද ගොවිපළක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව උදා වේ.ඔහු එම ගමනට දැඩි අකමැත්තක් දක්වන්නේ උණුසුම් ගිම්හානයේ පිටිසර ගොවිපොළක ගෙවන ජීවිතය බොහෝ නීරසවන බව සිතාය.නමුත් එහිදී හමුවන කළු නරි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ලද අවස්ථාව ඔහුට ජීවිත කාලය පුරා මතකයේ රැඳෙන සිදුවීමක් බවට පත් වේ.

මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑමෙන් සත්වයින් මෙන්ම මිනිසා ද අසරණ වන අන්දම කියවෙන මෙම නිර්මාණය පාසල් වියේ දරුවන්ට කියවීම සඳහා අගනේය.

Mage Mithuru Kalu Nariya by Manel Jayanthi Gunasekara is a Sinhala book published by Saravi Publications, listed under Fiction, Translations.

Book details

Titleමගේ මිතුරු කළු නරියා (Mage Mithuru Kalu Nariya)
AuthorManel Jayanthi Gunasekara
LanguageSinhala
Pages144
CoverSoft Cover
ISBN9786245027040
PublisherSaravi Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8XENP8EX
GTIN / බාර්කේතය9786245027040
යැවීමේ බර198 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න