Lakpura
Lakpura® · පොත්

Ma Wisin Ma Wetha

සිටRs 1,993.25

From the publisher

පිරිමින්ගේ ප්‍රේමය බොහෝ අරුමැසිය... සනසවන සුළුය.... මනරම්ය.. නමුත් මා හට සෑම විටම නොපිරුණු හිස් කමක් දැනෙයි.... විටෙක පරිපූර්ණත්වයක් දැනෙයි... මට මා තුළම අධික සංකීර්ණතාවයක් දැනෙයි....

යුතුකම් වගකීම් ඉටු කරන්නට, සිරුර බෙදාගන්නට, ආදරය බෙදා ගන්නට, සමාජයට පේන්නට තවත් පිරිමියෙකුත් ආත්මය බෙදාගන්නට තවත් පිරිමියෙකුත් ගැහැණියකට අත්‍යවශ්‍යම යැයි මම අතිශය පුද්ගලිකව විශ්වාස කරමි...  ඉතින් එය ඇත්තක්ය. මා සර්වසම්පූර්ණ හිස් තැන් නොමැති ගැහැණියක ලෙස දැනෙන්නේ එබැවිනි...

Ma Wisin Ma Wetha by Thisaranie D Nirmani is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleමා විසින් මා වෙත (Ma Wisin Ma Wetha)
AuthorThisaranie D Nirmani
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9786245558889
PublisherNohandunanni Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZN528B2H
GTIN / බාර්කේතය9786245558889
යැවීමේ බර304 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න