ලක්පුර
Lakpura® · පොත්

Lowa Prakata Surangana Katha

සිටRs 1,333

From the publisher

සුරංගනා කතා රජ්ජුරුවන් සේ විරුදාවලී ලැබූ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් ඩෙන්මාර්ක් ජාතික ලේඛකයා විනිස් ලියන ලද සුරංගනා කතා අතුරින් තෝරාගත් කතා කිහිපයක් මෙම කෘතියට ඇතුළත්ය. ලොව භාෂා සියයකට පමණ පරිවර්තනය වී ඇති ඔහුගේ කතා ළමයින්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයින්ගේ ද විශේෂ ආකර්ෂණයට හේතු වී ඇතුවා පමණක් නොව, විචාරකයින්ගේ ද වෙසෙස් සැලකිල්ලට බඳුන් වී ඇත. මෙහි එන නයිටින්ගේල් කුරුල්ලා, අවලස්සන තාරා පැටියාගේ ඉරණම, හිම බිසව, වීර ටින් සොල්දාදුවා හා රජතුමාගේ ලස්සන ඇඳුම යන කතා විශ්ව කීර්තිය දිනගත් කතා සේ සැලකේ.

Lowa Prakata Surangana Katha by Tenison Perera is a Sinhala book published by Sarasavi Publishers, listed under Fiction, Fiction & Literature, Literature.

Book details

Titleලොව ප්‍රකට සුරංගනා කතා (Lowa Prakata Surangana Katha)
AuthorTenison Perera
LanguageSinhala
Pages192
CoverSoft Cover
ISBN9789555737272
PublisherSarasavi Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKSV8YPNQV
GTIN / බාර්කේතය9789555737272
යැවීමේ බර251 g
ISBN978-955-573-727-2
Pages192
LanguageSinhala
PublisherSarasavi Publishers
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න