ලෝභය අභිභවන්නට
බුදු දහමට අනුව ලෝභ දෝෂ මෝහ වශයෙන් අකුසල් මුල් 3 කි. මෙම පොතෙහි මුලික අරමුණ ලෝභය පිළිබඳව විමසා බැලීමයි. ලෝභහි ද විවිධ වූ ප්‍රභේදයෝ වෙති. ලෝභයත් සමග තමන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ධර්මනුකුලව පැහැදිලිකිරීමකට ලක්කර ඇති මෙය ඉතා අගනා කෘතියකි. Publisher : Buddhist Cultural Center ISBN : 9558129968 Pages : 250 Weight : 355g Binding : Soft Binding Sinhala Name : ලෝභය අභිභවන්නට
Book details
| Title | Lobhaya Abhibavannata |
| Sinhala title | ලෝභය අභිභවන්නට |
| Author | Arya Keerthi Kumarasena |
| Language | Sinhala |
| Pages | 250 |
| Binding | Soft Binding |
| ISBN | 9789558129968 |
| Publisher | Buddhist Cultural Center |


