Lakpura
Lakpura® · පොත්

Little Manfred

සිටRs 996.63

From the publisher

බෙහෙවින් ම සුරතල් සතුන්, විශේෂයෙන් ම බල්ලන් ගැන කතා රැසක් ලියු 'මයිකල් මෝපුගෝ' ‌ගේ තවත් එවැනි ම රසවත් කතාවකි මේ. Little Manfred නමින් බල්ලෙක් පිළිබඳ ඔහු විසින් රචිත කෘතියේ සිංහල පරිවර්තන ‘පුංචි මැෆ්‍රෙඞ්' නමින් ඔබ හමුවේ දිග හැරේ. ජර්මන් යුද්ධය, බිස්මාක් නෞකාව මුහුදුබත් වීම, එංගලන්තයේ සුන්දර ගොවි පවුලක් හා යුද්ධයට ගිය සෙබළුන් දෙදෙනෙක්ගේ ජීවන අන්දරය ද ඉතා රසවත් ව මේ පොතෙන් කියැවේ.

Little Manfred by Indika Dissanayaka is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Teenage Novel.

Book details

Titleපුංචි මැන්ෆ්‍රෙඩ් (Little Manfred)
AuthorIndika Dissanayaka
LanguageSinhala
Pages96
CoverSoft Cover
ISBN9786246708030
PublisherWijesooriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKRHVBBCQN
GTIN / බාර්කේතය9786246708030
යැවීමේ බර146 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න