Link එරඬු සප්තක ක්වාත යනු හෘද වේදනාව, කොඳු ඇට පෙළේ වේදනාව (lumbago) සහ රුධිර සංසරණ රෝග සඳහා සකස් කරන ලද ආයුර්වේද ඖෂධ ක්වාතයකි. එරඬු (castor oil plant) හි සුව ගුණයෙන් පෝෂිත මෙය රුධිර පීඩනය පාලනය කරන අතර රුධිර සංසරණ සෞඛ්යය ප්රවර්ධනය කරයි.
අඩංගු ද්රව්ය :
- එඬරු (Ricinus Communis)
- එළබටු (Solanum Melongena)
- කටුවැල් බටු (Solanum Xanthocarpum)
- බෙලි (Aegle marmelos)
මාත්රාව :
මේස හැඳි 1 – 2 ක් දිනකට දෙවරක් ගත යුතුය. නැතහොත් වෛද්යවරයාගේ උපදෙස් පරිදි. කෘත්රිම ඝණීකාරක කිසිවක් එකතු කර නොමැත.



