Lakpura
Lakpura® · පොත්

Layit Parpal Bebi Rosas

සිටRs 996.63

From the publisher

ආදරය කියන්න භාෂාවක් ඕනේ ම නෑ.

ආදරය දකින්න පාටක් ඕනේ ම නෑ. ආදරය කරන්න මේ ලෝකේ වෙන කිසි දෙයක් ඕනේ ම නෑ ආදරය කරන්න ඕන වෙන්නේ හැඟීම් විතරමයි. හැඟීම් කියන්නෙ පේන දෙයකට නම් නමෙයි. හැඟීම් කියන්නෙ ම දැනෙන දෙයකට, ඉතින් මේ දැනෙන ආදරයේ හදවත් ගැහෙන, ආදරය විතරක්ම තියෙන, ප්‍රේමණීය පරිච්ඡේදයක හුස්ම ගන්න ආදර කතාව මෙලෙස ආදරයෙන් ලිව්වෙමි...

Layit Parpal Bebi Rosas by Rajinda Ishadara Earnest is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Romantic, Short Stories.

Book details

Titleලයිට් පර්පල් බේබි රෝසස් (Layit Parpal Bebi Rosas)
AuthorRajinda Ishadara Earnest
LanguageSinhala
Pages119
CoverSoft Cover
ISBN9789557012803
PublisherAratuwa Book Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKK9WRXVEN
GTIN / බාර්කේතය9789557012803
යැවීමේ බර171 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න