ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය
බෞද්ධයන්ට හුරු පුරුදු දහම් කොට්ඨාශයක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, හතර වන සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි අඩංගු වෙයි. බුද දහමෙහි හරයට සම්බන්ද වූ මෙම න්‍යාය සුවිශේෂී බවත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ව්‍යුහය කෙසේද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි.. Publisher : Buddhist Cultural Center ISBN : 9789556633979 Pages : 107 Weight : 180g Binding : Soft Binding Sinhala Name : ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය
Book details
| Title | Laukika Arya Ashtangika Margaya |
| Sinhala title | ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය |
| Author | Arya Keerthi Kumarasena |
| Language | Sinhala |
| Pages | 107 |
| Binding | Soft Binding |
| ISBN | 9789556633979 |
| Publisher | Buddhist Cultural Center |


