Lakpura
Lakpura® · පොත්

Kurulu Kirulu

සිටRs 2,994.98

From the publisher

"දෙයියනේ මම ඔයාගේ අම්මා... ඔය විදිහට මට කතා කරලා

පව් පුරෝගන්න එපා බබා..."

අඬ අඬා එයා කිව්වේ ඒක. මම හිනා උනා.

"මීට වඩා පවක් ඕනෙ නෑ... ඔය දෙන්නගෙ ළමයෙක් වෙලා

ඉපදුණ එකම තමයි මගේ පව... ඔයා අපිට කිසිම ආදරයක්

නෑ... ඔයා ආදරේ අර නපුරු මිනිහට විතරයි... ඒක නෑ

කියන්න එපා, මට පාඩුවේ ඉන්න දීලා යන්න අම්මේ...

Kurulu Kirulu by Chamee Thiyabarahenegedara is a Sinhala book published by Moradanage Book Publishers, listed under Novels, Teenage Novel.

Book details

Titleකුරුලු කිරුළු (Kurulu Kirulu)
AuthorChamee Thiyabarahenegedara
LanguageSinhala
Pages560
CoverSoft Cover
ISBN9786245649068
PublisherMoradanage Book Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKSV5P8446
GTIN / බාර්කේතය9786245649068
යැවීමේ බර656 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න