Lakpura
Lakpura® · පොත්

Kumbala Meti Padamkala Heti

සිටRs 1,664

From the publisher

ෂා...! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත

තීරණයක් ද බං ඒක. බලපං...! අදත් මං මේ මැටි වළේ මැටි

කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං

ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක්

රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක්

ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං.

මං අදටත් මැටිකපනව. මේ අහපං... අපේ තාත්ත ගත්ත තීරණේ

හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල

තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර

ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං

ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල

පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක

තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ

තමයි

Kumbala Meti Padamkala Heti by Jayasena Dissanayake is a Sinhala book published by S.Godage & Brothers (PVT) Ltd., listed under Award Winners, Fiction, Swarna Pusthaka.

Book details

Titleකුඹලා මැටි පදම්කළ හැටි (Kumbala Meti Padamkala Heti)
AuthorJayasena Dissanayake
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9786240017831
PublisherS.Godage & Brothers (PVT) Ltd.

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKBYGR7HKT
GTIN / බාර්කේතය9786240017831
යැවීමේ බර304 g
ISBN978-624-00-1783-1
Pages240
LanguageSinhala
PublisherS.Godage & Brothers (PVT) Ltd.
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න