Lakpura
Lakpura® · පොත්

Kul Ef.em

සිටRs 1,500.34

From the publisher

මේ කූල්. එෆ්.එම්. සේවයයි.

මෙන්න උදෑසන ප්‍රවෘත්ති ,

ප්‍රකාශය මනීෂා ලියනගේ...

"හැමෝටම පුදුම ඇති නේද මනීෂා ලියනගේ මැරිලා කොහොමද ප්‍රවෘත්ති කියන්නේ කියලා? ඔව් මේ කතා කරන්නෙ සුරංගි ඩයස් නෙමෙයි. මේ වෙලාවේ සුරංගි ගේ ශරීරයට ආරූඪ වෙලා ඉන්නේ මම මනීෂා ලියනගේ!. මීට මාසෙකට කලින් මැරුණු මනීෂා ලියනගේ! මට මේ දේ මුලු රටටම ඇහෙන්න කියන්න ඕනි. මේ සත්‍ය මුලු ලෝකයටම ඇහෙන්න කියන්න ඕනි. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට කියන්න ඕනි. පොලීසියේ මහත්වරුනි, මගේ මිනීමැරුම සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කරදර වෙන්න දෙයක් නෑ. මං මගේ මිනීමරුවා කවුද කියල මුළු රටටම ඇහෙන්න කියන්නම්..."

Kul Ef.em by සංජීව මහේෂ් පෙරේරා is a Sinhala book published by සකී ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleකූල් එෆ්.එම් (Kul Ef.em)
Authorසංජීව මහේෂ් පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550672110
Publisherසකී ප්රකාශන

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9789550672110
යැවීමේ බර250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න