Lakpura
Lakpura® · පොත්

Kethaka Mahima Kumbura

සිටRs 1,993.84

From the publisher

නව ආර්ථික රටාවත්, නව තාක්ෂණික නිෂ්පාදනත් නිසා සිංහළ ගොවියාගේ අවතුම් පැවතුම් තා බස් වතර ද ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතියි. මින් සමහරක් මුළුමනින්ම මැති යන්නට ද ඉඩ තිබේ. එබැවින් පාරම්පරික කෘෂි සංස්කෘතියත් වන සිංහල සංස්කෘතියේ හැඩ රුව හදුනා ගනු පිණිස මේ සිරිත් විරිත් සමහරක් ලේඛනගත කොට තිබීම අවශ්‍ය කර්තව්‍යයක් වෙයි. කහදගමගේ මහතාගේ කුඹුරේ අපට වැදගත් වන්නේ පාරම්පරික සිංහල ගැමි සංස්කෘතියේ හදබිම කුඹුරේත්, කමතොත් වටා විසිරි ඇති හෙයිනි.

Kethaka Mahima Kumbura by Piyasana Kahandagamage is a Sinhala book published by Sarasavi Publication, listed under Agriculture & Food Technology, Fiction, Historical.

Book details

Titleකෙතක මහිම කුඹුර (Kethaka Mahima Kumbura)
AuthorPiyasana Kahandagamage
LanguageSinhala
Pages383
CoverSoft Cover
ISBN9789553106216
PublisherSarasavi Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKDWYGKQQR
GTIN / බාර්කේතය9789553106216
යැවීමේ බර461 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න