Lakpura
Lakpura® · පොත්

Kendi Mahal

සිටRs 2,989.88

From the publisher

මේ සිංහල වූ දෙමළ, මළයාලී තෙලිඟු මරාති හා යුරෝපිය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රරකයයි' ගම්වාදී දුනුකාර හමුදාවලට බැදි සිට් අපේ මුතුන් මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත්‍රත්වයයි' මේ බිංදු බිංදු සින්දුවතියක් බදු නන්සිනගේ කතාව' මේ මරිය පොරලේන්තින වංශවත් ස්ත්‍රීයක වීමේ සිදුවීම් දමයයි' මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි' මේ කොලොබ" යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ ම්සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි

Kendi Mahal by SUNETHRA RAJAKARUNANAYAKE is a Sinhala book published by Sarasavi Book Shop, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleකැන්ඩි මහල් (Kendi Mahal)
AuthorSUNETHRA RAJAKARUNANAYAKE
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553123534
PublisherSarasavi Book Shop

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKMQENWNDH
GTIN / බාර්කේතය9789553123534
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න