කාව්‍ය විචාරය සහ රසාස්වාදය
පැරණි කවීහු කාව්‍ය නිබන්දනයන් රසවත් කිරීම සඳහා ගුණ, අලංකාර රස භාවදියෙන් සරසන ලදී. ඒ රීති පද්ධතිය සහ රසාස්වාදය කුමන අකාරයක දැයි අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්නන් සඳහා මග පෙන්වීමක් වශයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් විභාග අපේක්ෂකයින් හට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය.. Publisher : Buddhist Cultural Center ISBN : 9789556633825 Pages : 106 Shipping Weight : 175g Binding : Soft Binding Sinhalese Name : කාව්‍ය විචාරය සහ රසාස්වාදය Kavya Vicharaya Saha Rasasvadaya
Book details
| Title | Kavya Vicharaya Saha Rasasvadaya |
| Sinhala title | කාව්‍ය විචාරය සහ රසාස්වාදය |
| Author | Ven. Vaihene Pggnaloka Thero |
| Language | Sinhala |
| Pages | 106 |
| Binding | Soft Binding |
| ISBN | 9789556633825 |
| Publisher | Buddhist Cultural Center |


