කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය
මෙම කෘතිය මගින් උත්සාහ දරා ඇත්තේ බෞද්ධ සාහිත්‍යය තුලින් ජීවිතයේ යථාර්ථය යම් යම් පමණකින් හෝ ඉස්මතු කිරීමය. ඒ සඳහා බණ කතා සාහිත්‍යය මෙන්ම බුදුන් වහන්සේගේ දේශනා ශෛලිය සහ වර්තමාන පසුබිම, කාන්තාව සතු යුග මෙහෙවර ආදිය පිළිබඳ කරුණු මෙහි ගොනු කර ඇත.. Publisher : Buddhist Cultural Center Pages : 184 Language : Sinhala ISBN : 9789556634082 Shipping Weight : 240 g Binding : Soft Binding Sinhalese Name : කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය
Book details
| Title | Kantha Charitha Ha Pudgala Sanvardhanaya |
| Sinhala title | කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය |
| Author | Rukmanee Gunavardhana |
| Language | Sinhala |
| Pages | 184 |
| Binding | Soft Binding |
| ISBN | 9789556634082 |
| Publisher | Buddhist Cultural Center |


