Lakpura
Lakpura® · පොත්

Kandulak Da Adare

සිටRs 1,328.84

From the publisher

සිතුම් සමඟ විවාහ ගිවිස නොගත්තේ නම් ජීවිතය සතුටුදායකම දිනය එදා ය. එහෙත් දෛවය ජීවිතයත් සමඟ කරන්නේ අරුම පුදුම සෙල්ලම් ය. දෑස් ඉදිරියේ ගෙත්තම් කරන්නේ ජීවිතයේ ප්‍රශ්ණ පත්‍රයක්ම පමණි. ජිවිතයට සැනසිල්ල ලබා දෙන්නේ ඊට වඩා සියදහස් ගුණයකින් පරිපුර්ණ දුක් සෑම මොහොතකම පාහේ හිනැහෙන්නට සිදුවන්නේ ද කඳුළු මැදිනි.

Kandulak Da Adare by Dushmantha Niroshani is a Sinhala book published by Pahan Publications, listed under Fiction, Novels.

Book details

Titleකඳුලක් ද ආදරේ (Kandulak Da Adare)
AuthorDushmantha Niroshani
LanguageSinhala
Pages215
CoverSoft Cover
ISBN9786245834433
PublisherPahan Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKC9F6RRV7
GTIN / බාර්කේතය9786245834433
යැවීමේ බර277 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න