Lakpura
Lakpura® · පොත්

Kalama Suthraya Saha Chinthana Nidahasa

සිටRs 333

From the publisher

පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටකාගත සාධකය වශයෙන් කාලාම සූත්‍රය  බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත. බුදු සමය මගින් චින්තන නිදහස පිළිගැනෙන බවට ශ්‍රාස්ත්‍රීය මට්ටමෙන් තර්ක කර්න වියත් අය මෙන් ම, ඕනෑම කරුණක් ස්වාධීනව සොයා බලා නිවැරදි යයි තමන් සිතන නිගමනයකට එළඹීම බුදු සමය මගින් අනුමත කෙරේය යන පුළුල් අදහස දරණ සාමාන්‍ය අය ද තම තර්ක සහ අදහස් තහවුරු කිරීම සඳහා ගෙන හැර දක්වන ප්‍රධාන සාධකය වන්නේ කාලාම සූත්‍රය ය.

Kalama Suthraya Saha Chinthana Nidahasa by Sanath Nanayakkara is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleකාලාම සූත්‍රය සහ චින්තන නිදහස (Kalama Suthraya Saha Chinthana Nidahasa)
AuthorSanath Nanayakkara
LanguageSinhala
Pages58
CoverSoft Cover
ISBN9789556631128
PublisherBuddhist Cultural Centre

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKQYVZKR9M
GTIN / බාර්කේතය9789556631128
යැවීමේ බර104 g
ISBN978-955-663-112-8
Pages58
LanguageSinhala
PublisherBuddhist Cultural Centre
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න