ලක්පුර
Lakpura® · පොත්

Jiwithaye Ahara Warga Sathara Bauddha Suthra Patha Sangrahayaki.

සිටRs 666

From the publisher

තථාගතයන් වහන්සේ ආහාර වර්ග හතරක් පිළිබඳ දේශනා ක‍ළා. උපන්නාවූ සත්ත්වයා ගේ සහ උපදින්න සිටින්නා වු සත්වයාගේ අනුග්‍රහ පිණිස ආහාර වර්ග හතරක් තිබෙනවා. ඒ ආහාර හතර මොනවා ද? ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ කබිලිංකාර හෝ කැබලි වශයෙන් අනුභව කරන ආහාර වර්ගයයි. බත් කැවිලි පලතුරු සහ බීම වර්ග කැබලිංකාර ආහාරය ගණයට ඇතුළත් වෙනවා.

Jiwithaye Ahara Warga Sathara Bauddha Suthra Patha Sangrahayaki. by H. B. Jayasinghe is a Sinhala book published by Bauddha Granthaprakashana Samithiya, listed under Religion & Beliefs.

Book details

Titleජීවිතයේ ආහාර වර්ග සතර බෞද්ධ සූත්‍ර පාඨ සංග්‍රහයකි. (Jiwithaye Ahara Warga Sathara Bauddha Suthra Patha Sangrahayaki.)
AuthorH. B. Jayasinghe
LanguageSinhala
Pages72
CoverSoft Cover
ISBN9789552403064
PublisherBauddha Granthaprakashana Samithiya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKMGXDVA9P
GTIN / බාර්කේතය9789552403064
යැවීමේ බර119 g
ISBN978-955-24-0306-4
Pages72
LanguageSinhala
PublisherBauddha Granthaprakashana Samithiya
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න