From the publisher
ලිඛිත සිංහල භාෂාවට ස්ථිර අනනයතාවයක්
ඇත. එහෙත්,ජනවහරට එවැන්නක් නැත.
පළාතින් පළාතට,රැකියාවෙන් රැකියාවට මේ
වෙනස්කම දැකගත හැකි ය. එලෙසම භාවිත
සම්මතයන්ට අනුව වාග් සම්ප්රදාය ගොඩනැගී ඇත.මේ කුඩා පුස්තිකාවේ අරමුණ එලෙස අප අතරින්
ගිලීහි යන ජනවහර පිළිබද ව අවබෝධයක් ලබා
දීම ය. එය ඉතා දිගු වෙහෙසකර වෑයමකි.
පාසල් දරුවන් හා වෙනත් තරග විභාග අවශයතා
සදහා උචිත වන ලෙස මේ 'ජනවහර' පුස්තිකාව
සම්පාදනය කර තිබෙන වග සැලකුව මනා ය.
Janawahara is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Academic & Reference.
Book details
| Title | ජනවහර (Janawahara) |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556774580 |
| Publisher | Fast Publishing (Pvt) Ltd |


