Lakpura
Lakpura® · පොත්

Hitlarge Dina Satahan

සිටRs 2,325.46

From the publisher

Selling Hitler' නමැති කෘතිය බ්‍රිතාන්‍ය‍යේ මාධ්‍යවේදියෙකු වන රොබට් හැරිස්ගේ කෘතියකි. හිට්ලර් විසින් වර්ෂ දහතුනකට ආසන්න කාලයක් අවිචාරවත් ඒකාධිපති පාලනයක් ගෙන යමින් මිලියන හැටක පමණ ලෝක ජනතාවක් අකාලයේ මියයාම හා ගණන් හිලවු බැලිය නොහැකි දේපළ විනාශයක් සිදුකිරීම සම්බන්ධ සියළු තොරතුරු හා ඔහුගේ ජීවිතය සම්බන්ධ අනෙකුත් තොරතුරු අලලා සිරිසේන රත්නායක විසින් මෙය "හිට්ලර්ගේ දින සටහන්' ලෙස පරිවර්තනය කර ඇත.

Hitlarge Dina Satahan by Sirisena Rathnayake is a Sinhala book published by Pahan Publication, listed under Biography, Personality, Translations.

Book details

Titleහිට්ලර්ගේ දින සටහන් (Hitlarge Dina Satahan)
AuthorSirisena Rathnayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245834525
PublisherPahan Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKH9MVKBXD
GTIN / බාර්කේතය9786245834525
යැවීමේ බර250 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න