Lakpura
Lakpura® · පොත්

Hithumathe Hitha Pura Mal Pipe

සිටRs 996.63

From the publisher

පුංචි අම්මා කියවන්නේ බෝසත් ගානටය. ඇය මල්ලීටත් මටත් කළ වෙනස් කම මට සිහිපත් වෙයි. හැමදේම වෙන්නේ හොඳටයි කියන්නේ සැබෑවකි. පුංචි අම්මා වෙනස්කම් නොකළා නම් අප ගම හැර යන්නේ නැත. ගම හැර නොගියා නම් මට මෙවන් වාසනාවක් පෑදෙන්නේ ද නැත. මා එම නිවසේ වැඩකාරියක බව සැබෑවකි. එහෙත් කිසිදු විටෙකත් ඒ වග මට දැනෙන්නට ඔවුන් ඉඩ හැරියේ නැත.

Hithumathe Hitha Pura Mal Pipe by Disna P. Sooriyahetti is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Novels.

Book details

Titleහිතුමතේ හිත පුරා මල් පිපේ (Hithumathe Hitha Pura Mal Pipe)
AuthorDisna P. Sooriyahetti
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9786245409013
PublisherThara Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK5P5PQ7KH
GTIN / බාර්කේතය9786245409013
යැවීමේ බර304 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න