Lakpura
Lakpura® · පොත්

Hima Kirulu

සිටRs 2,325.46

From the publisher

මාවයි මේ කොහේවත් යන කෙල්ලෙක් වෙච්චි ටශ්මියි එකතු කරලා වීඩියෝස් සෙට් එකක්ම ලංකාවේ ජනප්‍රියම ගොසිප් සයිට් එකක පබ්ලිශ් වෙලා. ඒ මදිවට... ඔහ්... ශික්... මේ මගුලෙත් දාලා... මොකාද මේ වගේ ජරා වැඩක් කළේ.. ටශ්මිමද... එක්කො ඒකිගේ කොල්ලා ගගා පස්සෙන් ආව චමිකද...?

කොහොම වුණත් මේ මොන මගුලක්ද...? ඒක දැක්ක ගමන්ම ආව කේන්තිය... ලැජ්ජාව... මහ හිරිකිත වීඩියෝ එකකුත් ඒ එක්ක පබ්ලිශ් කරලා.

Hima Kirulu by Kumari Katukurunda Rathnayake is a Sinhala book published by Sithuvili Publications, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleහිම කිරුළු (Hima Kirulu)
AuthorKumari Katukurunda Rathnayake
LanguageSinhala
Pages310
CoverSoft Cover
ISBN9786245673360
PublisherSithuvili Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKKQQNVZP3
GTIN / බාර්කේතය9786245673360
යැවීමේ බර381 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න