Lakpura
Lakpura® · පොත්

හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත්

සිටRs 332.36

හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත්

සිංහල ජනශ්‍රැතියේ එන ජනකවි, ප්‍රස්තාපිරුළු, ආප්තෝපදේශ හා ජන වැකි ආදියෙන්‌ බුද්‍රදහමේ සඳහන්‌ වන ධර්ම අර්ථ සැඟවී ඇති බව ඉතා විමසිල්ලෙන්‌ හා සියුම්ව අධ්‍යයනය කිරිමේදී අපට හඳුනාගත හැකිය. ජනශ්‍රැතික සාහිත්‍ය හා බැඳුණු බෞද්ධ අර්ශනයේ පණිවුඩ සොයා සපයා එකතුකර ගැනීම උදෙසා මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. මෙහිදී අප විසින්‌ තෝරාගනු ලබන ජනකවි, පිරුළු හා ආප්තෝපදේශ ආදීය මෙන්ම "දහං ගැට" යන පද විශේෂයද සුවිශේෂී වේ. Publisher: Buddhist Cultural Centre ISBN: 9789556636499 Pages : 67 Sinhalese Name : හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත් Hela Janawahare Sagaunu Bodu Aruth

Book details

TitleHela Janawahare Sagaunu Bodu Aruth
Sinhala titleහෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත්
LanguageSinhala
Pages67
ISBN9789556636499
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKTAVMCP3E
GTIN / බාර්කේතය9789556636499
යැවීමේ බර250 g
ISBN9789556636499
Pages67
LanguageSinhala
PublisherBuddhist Cultural Center
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න