Lakpura
Lakpura® · පොත්

Hari Puduma Iskole

සිටRs 1,330.60

From the publisher

ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.

Hari Puduma Iskole by Leelananda Gamachchi is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Children's Books, Translations (Parivarthana).

Book details

Titleහරි පුදුම ඉස්කෝලෙ (Hari Puduma Iskole)
AuthorLeelananda Gamachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9789559625490
PublisherWijesuriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKR37DYMFE
GTIN / බාර්කේතය9789559625490
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න