Lakpura
Lakpura® · පොත්

Hadisi Anathura

සිටRs 1,661.05

From the publisher

"ඇගේ මරණය වෙනුවෙන් මං වගකිව යුතුයි කියලද ඔහේලා කියන්නේ?" ඇය විමසුවේ අප ඇයගෙන් කරුණු විමසීමට සුදානම් බව ඇයට අසන්නට ලැබුණු විටයි. "එහෙම නම් මට දෙන දඩුවමක් මං භාරගන්නම්. ඕක ගැන තවදුරටත් කතා කිරීමෙන් වැඩක් නෑ. දැන් ඔතන බලාගෙන ඉදීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? කරුණාකරල මට නිදහසේ ඉන්න ඉඩදීල යන්න"

Hadisi Anathura by Chandana Mendis is a Sinhala book published by Chandhana Mendis, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleහදිසි අනතුර (Hadisi Anathura)
AuthorChandana Mendis
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551262266
PublisherChandhana Mendis

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKMBXQ8567
GTIN / බාර්කේතය9789551262266
යැවීමේ බර250 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න