ගුවන් විදුලි ධර්‍ම දේශනා
ගැඹුරු බුදුබණ සරල ලෙසින් හා ලගන්නා ලෙසින් ඉදිරිපත් කළ හෙන්ඩියගල ශ්‍රී සීලරතන නා හිමියන් විසින් ගුවන් විදුලිය මගින් පවත්වන ලද ධර්ම දේශනා හි එකතුවකි. ධම්මචක්ක, ව්‍යග්ඝපජ්ජ, කසී භාරද්වාජ, වච්ඡගොත්ත, චුල්ලහත්ථි පදෝපම ආදී සුත්‍ර ධර්මයන් මෙහි අන්තර්ගත වී ඇත. Publisher : Buddhist Cultural Center Pages : 202 ISBN : 9558873594 Shipping Weight : 290g Binding : Soft Binding Sinhalese Name : ගුවන් විදුලි ධර්‍ම දේශනා Name : Guwanviduli Dharma Deshana
Book details
| Title | Guwanviduli Dharma Deshana |
| Sinhala title | ගුවන් විදුලි ධර්‍ම දේශනා |
| Editor | Ven. Henegedara Siddhartha Thera, Ven. Madawala Seewali Thera |
| Language | Sinhala |
| Pages | 202 |
| Binding | Soft Binding |
| ISBN | 9789558873595 |
| Publisher | Buddhist Cultural Center |


