Lakpura
Lakpura® · පොත්

Guththila Kawyaya ( 91-317 Padya )

සිටRs 666

From the publisher

ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ( 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.

ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ.

Guththila Kawyaya ( 91-317 Padya ) by Sirisena Vithanage is a Sinhala book published by Sameera Publication, listed under School Books.

Book details

Titleගුත්තිල කාව්‍ය‍ය ( 91-317 පද්‍ය ) (Guththila Kawyaya ( 91-317 Padya ))
AuthorSirisena Vithanage
LanguageSinhala
Pages127
CoverSoft Cover
ISBN9789553993175
PublisherSameera Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKD563QF7P
GTIN / බාර්කේතය9789553993175
යැවීමේ බර180 g
ISBN978-955-3993-17-5
Pages127
LanguageSinhala
PublisherSameera Publication
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න