ගොඩවල් පහක් අල්ලා ගැනීම
පංචස්කන්ධය පිළිබඳව කරන ලද විග්‍රහයකි. මෙහි ගොඩවල් 5ක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ ස්කන්ධයෝ පසට ය. ගැඹුරු වූ ධර්ම න්‍යායක් වන එය ධර්මයේ සඳහන් සියුම් කරුණු තේරුම් කර දෙමින්, මාතෘකා 27ක් ඔස්සේ උපාදානස්කන්ධයෝ නිවනට බාධාවන හැටි මෙහිදී සාකච්ඡා කරනු ලබයි.. Publisher : Buddhist Cultural Center ISBN : 955122227X Pages : 256 Weight : 345 g Binding : Soft Binding Sinhalese Name : ගොඩවල් පහක් අල්ලා ගැනීම Godaval Pahak Alla Ganeema
Book details
| Title | Godaval Pahak Alla Ganeema |
| Sinhala title | ගොඩවල් පහක් අල්ලා ගැනීම |
| Author | Arya Keerthi Kumarasena |
| Language | Sinhala |
| Pages | 256 |
| Binding | Soft Binding |
| ISBN | 9789551222277 |
| Publisher | Buddhist Cultural Center |


