Lakpura
Lakpura® · පොත්

Gini Wedunu Piyapath

සිටRs 1,661.05

From the publisher

සිලම්බු ගැලවී වීසි වෙද්දීත්

ඔබ දිව එන්න ඇති ඒ මූසල උදෑසන

පිස්සියක මෙන් සිහි නැතිව

බලන්නට ඔබේ ගිනි වැදුණු හදවත

කෝවිලේ පිච්චමල් පෙති අකුල ගත්තාද?

අමතක වුණාවද සින්ධූරු තවරන්න නළලත

සාරි පල්ලුවේ කැටයම් විසිවුණාවද

හදිසියට අහකට?

Gini Wedunu Piyapath by Sadaresee Sudusinghe is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Literature.

Book details

Titleගිනි වැදුණු පියාපත් (Gini Wedunu Piyapath)
AuthorSadaresee Sudusinghe
LanguageSinhala
Pages174
CoverSoft Cover
ISBN9786245546190
PublisherVidarshana Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKNWSX8ECX
GTIN / බාර්කේතය9786245546190
යැවීමේ බර231 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න