Lakpura
Lakpura® · පොත්

Finiks Kande Kathandaraya

සිටRs 1,328.84

From the publisher

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

ඔන්න එක දවසක් තුවාල වුණ කුරුල්ලෙක් ඇවිත් මේ අයියාගේ ගෙදර වහලේ වැහුවා. අයියා මේ කුරුල්ලාව දැකපු හැටියෙම අයියා පොල්ලක් අරගෙන ඌ එළවලා දැම්මා. ඊට පස්සේ මේ කුරුල්ලා ගිහින් මල්ලිගෙ අතු පැළේ වහලේ වැහුවා. මල්ලි කුරුල්ලව අත් දෙකට අරගෙන වතුර පොවලා කෑම කැව්වා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

Finiks Kande Kathandaraya by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.

Book details

Titleෆීනික්ස් කන්දේ කතන්දරය (Finiks Kande Kathandaraya)
AuthorTharaka Liyanado Vipulaguna
LanguageSinhala
Pages19
CoverSoft Cover
PublisherKadulla Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKR9Z8YBV8
යැවීමේ බර100 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න