Lakpura
Lakpura® · පොත්

Ethi Nethi Lowak Ethi Wu Heti

සිටRs 332.21

From the publisher

බොහෝවිට දරුවෝ, අත දරුවෝ පවා පරස්පර විශ්වාසයන්ට සහ හානිකර සම්ප්‍රදායන්ට හුරු කෙරෙති. එවැන්නන්ගෙන් සමහරුන් පසුව එම මිථයාවන්ගෙන් මිදෙන නමුත් බොහෝ අයට ඒවා තුළ හිරවී රැදී සිටීමට සිදුවේ.

මේ තත්වය සමහර වැඩිහිටියන් විසින් ද අවබෝධ කරගෙන ඇති බව පෙනේ. දරුවන්ට සහජයෙන් ම උරුම වී ඇති ගුණ ධර්ම සහ විමර්ශනශීලී කුසලතාවයන් නොනසා පවත්වා ගැනීමට එවැනි වැඩිහිටියන්ට ද උවමනා ය. නමුත් ඔවුනට දරුවන් මෙයින් මුදවා ගැනීමට අවශය ආම්පන්න නැත.

එම හිඩැස පුරවා ඔවුන් දිරි ගැන්වීම සදහා මෙම ළමා කතාන්දර ලියැවී ඇත. ඔවුන් හේතු යුක්ත ලෙස සිතන, සොබාදහමට ආදරය කරන පුද්ගලයන් බවට පත් කිරීම මෙම වයායාමයේ අරමුණයි.

Ethi Nethi Lowak Ethi Wu Heti by Samson Gunathilaka is a Sinhala book published by Agahas Publication, listed under Academic & Reference.

Book details

Titleඇති නැති ලොවක් ඇති වූ හැටි (Ethi Nethi Lowak Ethi Wu Heti)
AuthorSamson Gunathilaka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245542000
PublisherAgahas Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKR32JH24S
GTIN / බාර්කේතය9786245542000
යැවීමේ බර250 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න