Lakpura
Lakpura® · පොත්

Duli

සිටRs 1,329.22

From the publisher

දැන් මං මොකද සර් කරන්නෙ...?’’ “පොලීසියෙ සැකය තාම තරණිගෙ පැත්තට හැරිලා නෑ. මොකද තාම පෝස්ට් මෝටම් රිපෝට් එක ඇවිල්ලත් නැහැනෙ. ඒත් තරණි ඔයා දැන්ම අපිත් එක්ක පොලීසියට යන්න ලෑස්ති වෙන්න ඕනෙ. එයාලා ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙලා අපේ පැත්ත ක්ලියර් කරගෙන ඉමු...’’ “අනේ සර්...’’ ඔහුගේ ඉල්ලීම ඇසුණු සැණින් තරණිගේ සිත භීතියෙන් ඇලලී ගියේය.

Duli by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleදූලි (Duli)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverHard Cover
ISBN9789550929153
PublisherGaya Kriyeshans

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZ66Y9P3H
GTIN / බාර්කේතය9789550929153
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න