Lakpura
Lakpura® · පොත්

Duhul Walakulu

සිටRs 1,328.84

From the publisher

ආදරය දුකයි

එකම එක සමයි

සතුට කියා වදනක්වත්

ඉතිරිදැයි සැකයි..

ප්‍රේමයම දුකයි

සැනසුමෙන් තොරය

ගිලිහිලා ගිහින් ඉතිං

හිස්කමින් දැවෙයි...

නපුරුවුණෙ කිමැයි

මට නින්ද නෑ දුරයි

හුස්ම වැටෙන ජීවිතයම

මියදුණා සමයි...

Duhul Walakulu by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphics And Publisher, listed under Fiction, Novels.

Book details

Titleදුහුල් වලාකුළු (Duhul Walakulu)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
Pages256
CoverSoft Cover
ISBN9789550225026
PublisherWarna Graphics And Publisher

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKANKQS5BQ
GTIN / බාර්කේතය9789550225026
යැවීමේ බර322 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න