Lakpura
Lakpura® · පොත්

Duhul Pihatu

සිටRs 1,328.84

From the publisher

“වරෂූ.. ඒ ඔයාගේ තාත්ති.. මං නෙවේ මොන මිනිහා වෙනුවෙන්වත් තමන් හදපු වඩපු අම්මා තාත්තට මොකුත් කියන්න එපා.. මං යන්නම්.. මේකට ඔයාගෙ ගෙදරින් අකමැති නම්.. මේක වෙන්නේ නෑ මැණික... කවදහරි එයාලා කැමති වුණ දවසක අපි බඳිමු.. එහෙම නැත්තම්...’’ “ඔව්.. එහෙම නැත්නම්.. එහෙම නැත්නම් මොකක්ද.. කියනවා.. කියනවා ඉතිං.. දාලා යනවද.. ඒකටද අච්චර ආදරේ කළේ.. ඒකද ඒ තරම් හීන ගොඩගැහුවෙ.. ඔයාට බෑ ඔහොම කරන්න...’’

Duhul Pihatu by Imasha Thathsarani Hettige is a Sinhala book published by Batahira Ahasa Publishers, listed under Fiction, Fiction & Literature.

Book details

Titleදුහුල් පිහාටු (Duhul Pihatu)
AuthorImasha Thathsarani Hettige
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245797073
PublisherBatahira Ahasa Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKA286DGB6
GTIN / බාර්කේතය9786245797073
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න