Lakpura
Lakpura® · පොත්

Drawyaguna Darpanaya

සිටRs 1,328.84

From the publisher

ද්‍රව්‍යගුණ දර්පණය නමැති මේ සංස්කෘත ග්‍රන්ථය අවුරුදු සිය ගණනක සිට මෙරට වෛදයවරුන් තම ශිෂයනට උගැන්වීමට අතින් අත ලියාගෙන එන්නකි. මෙහි අග මුල කොතැනකවත් රචකයාගේ නම සදහන් වී නොමැති නිසා කිනම් කාලයක කවුරුන් විසින් කරන ලද ද යනු නොදනිමි. මෙය දඹදිවි වැසි බ්‍රාහ්මණ පඩිවරයෙකු විසින් ලියන ලදැයි යෙති. අවුරුදු සියයකට පෙර වරක් මෙය මුද්‍රණය වූ බවක් ද ඇසීම්. අපට දකින්නට ලැබුණු අත් පිටපත් කිහිපයෙකි. ඒ සියල්ලෙහිම ශ්ලෝකාංක අවුල් සහිතය. අපගේ සංස්කරණෙහි ද ද්‍රව්‍යගුණ ප්‍රකාශයට මුල් තැන දුන්නා විනා අංක අවුල නිරාකූල කිරීමෙහි තැනක් දරා නැත. පොත භාවිතා කරන්නවුන්ට පහසුවෙන් සොයා ගන්නට හැකිවන පරිද්දෙන් ද්‍රව්‍යයනට මුල් තැන දී මෙය සකසා ඇත.

Drawyaguna Darpanaya by Devika Gunasena is a Sinhala book published by The Modern Book Company, listed under Health Family & Lifestyle.

Book details

Titleද්‍රව්‍යගුණ දර්පණය (Drawyaguna Darpanaya)
AuthorDevika Gunasena
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555582865
PublisherThe Modern Book Company

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKQEC4EZYS
GTIN / බාර්කේතය9789555582865
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න