Lakpura
Lakpura® · පොත්

Dorakada Dewola

සිටRs 2,325.46

From the publisher

අනිත්තෙක නාමලියො.. මේ එක තත්පරේකටවත් ජීවිතේ අංගසම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.. මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුන් අනන්තයි. කෙණෙහෙලිකම්, මදිපුංචිකම්, හතුරු පීඩා අනන්තයි අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්.. නින්දා අපහාස, කරදර තිබ්බ එකේ… උඹල අපි කව්ද බං..?

නැන්දම්මටනම් කියන්ඩ බැරියැ.. විඳවලා බලන්ඩ ඕනෙ..”

Dorakada Dewola by Tharanga Dissanayake is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Novels.

Book details

Titleදොරකඩ දෙවොල (Dorakada Dewola)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages332
CoverSoft Cover
ISBN9786245409006
PublisherThara Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKSQ3AMGWY
GTIN / බාර්කේතය9786245409006
යැවීමේ බර405 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න