Lakpura
Lakpura® · පොත්

Disparayu - Thadi Samarasinha Abirahasa

සිටRs 2,663

From the publisher

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.

තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?

දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ... පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස‍' කෙසේ විසඳනු ඇත්ද?

Disparayu - Thadi Samarasinha Abirahasa by Manjula Senarathne is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Award Winners, Crime, Fiction.

Book details

Titleදිස්පරයු - තාදි සමරසිංහ අබිරහස (Disparayu - Thadi Samarasinha Abirahasa)
AuthorManjula Senarathne
LanguageSinhala
Pages393
CoverSoft Cover
ISBN9786246570132
PublisherMuses Publishing House (Pvt) Ltd

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKJ5359AX4
GTIN / බාර්කේතය9786246570132
යැවීමේ බර472 g
ISBN978-624-6570-13-2
Pages393
LanguageSinhala
PublisherMuses Publishing House (Pvt) Ltd
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න