Lakpura
Lakpura® · පොත්

ධාතු සහ භූත

සිටRs 332.21

ධාතු සහ භූත

සතර මහා භූතයන්ට අනුරුප පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සමුහයත් අවකාශය නිරුපනය කරන ආකාශ ධාතුව සහ මනස මුල් කරගෙන ක්‍රියාත්මක වන විගණන ධාතුව ද අඩංගු ධාතු කොටස් 6ක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. එයද සමග මෙම ධාතු කොටස් එක් වීමෙන් සෑදෙන භූත යන ලක්ෂණය පිළිබඳව මෙහිදී විග්‍රහ කරනු ලබයි. Publisher : Buddhist Cultural Center ISBN : 9789556634150 Pages : 91 Weight : 155 g Binding : Soft Binding Sinhala Name : ධාතු සහ භූත

Book details

TitleDhathu Saha Butha
Sinhala titleධාතු සහ භූත
AuthorBuddhist Cultural Center
LanguageSinhala
Pages91
BindingSoft Binding
ISBN9789556634150
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKTFDNXJSN
GTIN / බාර්කේතය9789556634150
යැවීමේ බර250 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න