Lakpura
Lakpura® · පොත්

Dhammachakkappawaththana Suthraya Anathmalakshana Suthraya

සිටRs 333

From the publisher

මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්‍ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.

Dhammachakkappawaththana Suthraya Anathmalakshana Suthraya is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය (Dhammachakkappawaththana Suthraya Anathmalakshana Suthraya)
LanguageSinhala
CoverSoft Cover
ISBN9789558540350
PublisherBuddhist Cultural Centre

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKNVQ2ZJSD
GTIN / බාර්කේතය9789558540350
යැවීමේ බර250 g
ISBN9789558540350
LanguageSinhala
PublisherBuddhist Cultural Centre
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න