Lakpura
Lakpura® · පොත්

Demapiya Wagakima Ha Daruwa

සිටRs 664.61

From the publisher

නිවසේ බුදුන් මව බව බුදුදම උගන්වයි.මව පමණක් නොව පියාද දරුවාට බුදුවරයෙකි.එම උතුම් පදවියෙහි වගකීමට හා ගරුත්වයට සරිලන සේ තම ජීවන ශෛලිය සකසා ගැනීම හැම මවකගේම පියෙකුගේම වගකීම වේ.එහෙයින් දරුවා යනු දෙමාපියන්ට මුහුණදීමට ඇති ප්‍රභල අභියෝගයකි.දරුවාගේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කුමන අයුරින්ද යන්න මතය.

Demapiya Wagakima Ha Daruwa by Dhanapala Gunasekara is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Health Family & Lifestyle.

Book details

Titleදෙමාපිය වගකීම හා දරුවා (Demapiya Wagakima Ha Daruwa)
AuthorDhanapala Gunasekara
LanguageSinhala
Pages167
CoverSoft Cover
ISBN9789556524413
PublisherWijesooriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKFDBFGQRM
GTIN / බාර්කේතය9789556524413
යැවීමේ බර224 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න