Lakpura
Lakpura® · පොත්

Dandumonaraya

සිටRs 261.65

From the publisher

ලොකු පුදුමයකි! පිපුණු මල මැද්දේ මාපට ඇඟිල්ල උරමින් සිටි ඉතා ශෝභන කුමාරියකි! කුඩා දරුවෙකු දුටු කෙනෙකුන් තුළ ඒ දරුවාට ආදරයක් හට ගැනීම සිරිතකි. ඇඟිල්ල උර උරා බොන කුමරිය දුටු හැටියේ තාපසයා තුළත් ඈට ලොකු ආදරයක් හට ගත්තේය. ඔහු කවමින් පොවමින් නාවමින් කුමාරිය ඇති දැඩි කළේය. මේ කුමාරිකාව වැඩි වයසට පැමිණි කල සුරංගනාවක් පරදවන තරම් ශෝභන වී ය.

Dandumonaraya by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publisher, listed under Fiction.

Book details

Titleදඬුමොණරය (Dandumonaraya)
AuthorMartin Wickramasinghe
LanguageSinhala
Pages24
CoverSoft Cover
ISBN9789550201648
PublisherSarasa Publisher

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9789550201648
යැවීමේ බර100 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න