දානයේ ආනිසංස
බෞද්ධ ප්රතිපදාවට මූලික ප්රතිෂ්ටාවක් වනුයේ දානයයි. ‘‘ දානකථං සීලකථං....’’ එනිසාම අන් කවරකටත් වඩා බෞද්ධ සංස්කෘතිය තුල මුල් බැස ඇත්තේ දානය යැයි කීම යුක්ති උපයුක්තය. දානය පිළිබඳ පෙළ ග්රන්ථයන්හි සඳහන් මනස්කාන්ත දේශනා ගෙන හැර දක්වා දානයේ ක්රමවේදයත්, ආනිශංසයත් විස්තර කොට ඇත. කොපමණ දන් දුන්නද ඒ පිළිබඳ යථාවබෝධයක් නොමැති ජනතාවට දානය පිළිබඳ බුදු රජාණන් වහන්සේගේ සංකල්පනය මේ තුළින් පාඨක ජනතාවට මනාව වටහාගත හැකි වනු ඇත. Publisher : Buddhist Cultural Center Pages : 111 ISBN : 9789556635010 Shipping Weight : 190 g Binding : Soft Binding Sinhalese Name : දානයේ ආනිසංස Name : Danaye Anisansa
Book details
| Title | Danaye Anisansa |
| Sinhala title | දානයේ ආනිසංස |
| Author | Ven. Pitapola Dhammissara Thero |
| Language | Sinhala |
| Pages | 111 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635010 |
| Publisher | Buddhist Cultural Center |


