දඹදෙණි යුගය
මෙම කාලය ඉතා කෙටිය. එහෙත් ඒ කෙටි කාලය තුළ ඇති වූ සංවර්ධනය අති මහත්ය. නිරිත දිග රාජධානි මාරුවීමේ දී බිහි වූ දඹදෙණි යුගය තුළ ඇති වූ සාහිත්‍යය පෝෂණය විශ්මය ජනකය. ලක්දිව රජකළ රජවරුන් අතරින් විද්වත්ම රජු සිටියේ දඹදෙණි යුගය තුළය. විශාලම පොත් ලියැවුණේ ද එම යුගයේ ය. ශාසනික දියුණුව ද විවිධ ගෘහනිර්මාණ ශිල්ප බිහිවීමද මෙකල සිදු විය. විශිෂ්ඨ පිරිවෙන් සමූහයකින් අධ්‍යාපනය දීප්තිමත්ව තිබිණ. මේ පිළිබඳව පූර්ණ විස්තරයක් දඹදෙණි යුගය නම් මෙම පොතේ ඇතුළත්ය. Publisher: Buddhist Cultural Centre Pages: 354 ISBN:9789556634907 Shipping Weight: 477 g Binding: Soft Binding Sinhalese Name : දඹදෙණි යුගය Dambadeni Yugaya
Book details
| Title | Dambadeni Yugaya |
| Sinhala title | දඹදෙණි යුගය |
| Author | Ven. Degammada Sumanajothi Thero |
| Language | Sinhala |
| Pages | 354 |
| Binding | Soft Binding |
| ISBN | 9789556634907 |
| Publisher | Buddhist Cultural Center |


