දහම් සරණ
බුත්සරණ සහ සඟ සරණ ලියූ විද්‍යා චක්‍රවර්තීන් විසින්ම රචිත මෙය බුදුගුණ හා බෝධිසත්ව ගුණ දැනගැනීමටත්,ජීවිතය සකසා ගැනීමටත් ඉවහල් කොට ගත හැකි බෞද්ධ පුරුෂාර්ථ හදුනා ගැනීමටත් මග පෙන්වන අගනා කෘතියකි. Publisher : Buddhist Cultural Center Pages : 376 ISBN : 9558129356 Shipping Weight : 455 g Binding : Soft Binding Sinhalese Name : දහම් සරණ Daham Sarana
Book details
| Title | Daham Sarana |
| Sinhala title | දහම් සරණ |
| Author | Buddhist Cultural Center |
| Language | Sinhala |
| Pages | 376 |
| Binding | Soft Binding |
| ISBN | 9789558129357 |
| Publisher | Buddhist Cultural Center |


