දහම් ගුරුවරයාගේ අත්පොත
දහම් ගරුක බෞද්ධ සමාජයෙන් සහ ගුණ ගරුක දරු පරපුරක් බිහිකිරීම සඳහා දහම් ගුරුවරයකුගෙන් සිදුවන සේවාව සුළුපටු නොවේ. එහෙයින් මෙම ග්රන්ථය මගින් දහම් ගුරුවරයාගේ ගුණවත් බව හා නැණවත් යන කරුණු තුනක් ඔස්සේ, ගුරුවරයා කෙබඳු අයෙක් විය යුතු දැයි පැහැදිලි කරනු ලබයි.. Publisher : Buddhist Cultural Center ISBN : 9555840811 Pages : 31 Weight : 100 g Binding : Soft Binding Sinhala Name : දහම් ගුරුවරයාගේ අත්පොත
Book details
| Title | Daham Guruvarayage Athpotha |
| Sinhala title | දහම් ගුරුවරයාගේ අත්පොත |
| Author | Bandula Aththanayaka |
| Language | Sinhala |
| Pages | 31 |
| Binding | Soft Binding |
| ISBN | 9789555840811 |
| Publisher | Buddhist Cultural Center |


